06.01.2015 Views

බාගත කිරීම්

බාගත කිරීම්

බාගත කිරීම්

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

අහිතකර බලපෑම් සිදුකර ඇත. යාන්තික ධීවර කමෙව්දයන් මගින් ධීවර සම්පත අඩු වී ඇත. සංචාරක

ව්‍යාපාරය පුළුල්වීම, නාගරික යටිතල පහසුකම් සංවර්ධනය, කසළ අපහරණය, නැව් ගමනාගමනය යනු

ෙවරළ සහ ෙවරළ සම්පත් මත බලපෑම් ඇති කරනු ලබන සාධකයන්ය. ෙමම බලපෑම් අතර ෙවරළ

ඛාදනය, අසීමිත සම්පත් භාවිතය, විනාශකාරී ධීවර කම භාවිතය, පරිසර පද්ධති/වාසස්ථාන විනාශ කර

ෙවනත් කටයුතු වලට භාවිතා කිරීම සහ ෙගොඩබිම සහ සමුද සම්පත්/ පරිසරය ෙමෙසේ දිගින් දිගටම

විනාශවීමට ෙහේතුව එමගින් සපයන භාණ්ඩ හා ෙසේවා නියම ඇගයීමකට භාජනය ෙනොවීමයි. රෙට්

සංවර්ධන කියාවලිෙය් දී ෙමම ෙවරළ සහ සමුද පරිසරයත් ආර්ථිකමය වටිනාකමකින් යුත් එක් අංශයක්

වශෙයන් සළකන්ෙන් නම් ෙමම ගැටළුව යම් තරමකින් ෙහෝ විසඳා ගැනීමට හැකියාව ලැෙබනු ඇත.

ෙවරළ තීරය හා අවට මුහුද සංරක්ෂණය සම්බන්ධෙයන් කියාත්මක කර ඇති වැඩසටහන්

“ශී ලංකාෙව් ඉදිරි දැක්ම - ආසියාෙව් නැගී එන ආශ්චර්යය“ නමැති ජාතික සංවර්ධන පතිපත්ති රාමුෙව්

දැක්ෙවන පරිදි පරිසර අංශෙය් පධාන ඉලක්කය වන්ෙන් මහ ෙපොෙළොව, සතා සිව්පාවා හා ගහ ෙකොළ ද

සමඟ බැඳුණු තිරසාර සංවර්ධනයක් ඇති කිරීම හා මතු පරපුරට ද අෙප් හරිත උරුමය දායාද කර දීමයි.

ෙමම ඉලක්කය කරා ළඟාවීෙම් දී අෙනකුත් සංවර්ධන අංශයන් හා සමගාමීව ෙවරළ සංරක්ෂණ හා

කළමනාකරණ අංශෙය් ගැටළු නිරාකරණය කිරීම ෙකෙරහි ද කාර්යක්ෂම වූත් ඵලදායි වූත් සාමූහික

පයත්නයක් දැරිය යුතුය. 2010 වර්ෂාවසානය වන විට ළඟා කර ගැනීමට සැළසුම් කර ඇති ෙවරළ හා

සාමුදික පරිසරය සම්බන්ධෙයන් ජාතික පමුඛතාවයන් හා ඉලක්කයන් ෙමම පතිපත්ති රාමුෙවහි

පැහැදිලිවම දක්වා ඇත. එනම්,

i. සාගර සංරක්ෂීත පෙද්ශ සඳහා ජාතික කමෙව්දයක් ස්ථාපිත කිරීම

ii. වගුරු බිම් ආරක්ෂා කිරීම

iii. කෙඩොලාන හා වගුරු බිම් අඩුවීෙම් සීගතාවය සියයට දහයකින් හා අනූවකින් අඩු කිරීම

iv. ෙවරළාශිත ධීවර වැඩ සටහන් කියාත්මක කිරීම

v. ඒකාබද්ධ ෙවරළ කළාප කළමනාකරණය කියාත්මක කිරීම. ෙවරළ හා සමුදීය සම්පත්

සංවර්ධනෙය් දී 2016 වර්ෂය වන විට ජාතික ආර්ථීක ඉලක්කය එමගින් ඍජු රැකියා අවස්ථා

උත්පාදනයයි. හරිත ලංකා වැඩ සටහන සඳහා වූ ජාතින කියාකාරි සැලැස්ම - උපාය

මාර්ග

“මහින්ද චින්තන - ඉදිරි දැක්ම“

පතිපත්ති පකාශයත් සමඟ

සම්බන්ධ කර ගනිමින් ජාතික

පාරිසරික කියාත්මක වැඩ

සටහන වශෙයන් හරිත ලංකා

වැඩ සටහන සකස් කර ඇත.

• සමුදීය හා අභ්‍යන්තර ධීවර කටයුතු පරිසර හිතකාමී හා

තිරසාර ෙලස සංවර්ධනය කිරීම

• ස්වභාවික ව්‍යසනයන්ට ෙගොදුරු වීමට ඇති ඉඩකඩ අවම

කිරීමට හා ස්වභාවික සම්පත් සංරක්ෂණය සඳහා ෙවරළ තීරය

සංවර්ධනය හා පුනරුත්ථාපනය කිරීම

• ෙවරළ සම්පත් හා වාසස්ථාන උපරිම මට්ටමට

පුනරුත්ථාපනය කිරීම ආදී ෙවරළ ආරක්ෂණ කම උපෙයෝගී

කර ගැනීෙමන් ඛාදනයට ලක් වූ ෙවරළ පෙද්ශ ස්ථාවර

තත්වයට පත් කිරීම.

• අහිතකර ධීවර කියාකාරකම් ෙවනුවට පරිසර හිතකාමී ධීවර

කම පවර්ධනය 29 කිරීම

• ෙවරළ හා සමුද දූෂණය වළක්වා ගැනීම සඳහා ෙයෝග්‍ය

කියාමාර්ග අනුගමනය කිරීම

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!