06.01.2015 Views

බාගත කිරීම්

බාගත කිරීම්

බාගත කිරීම්

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

අවශ්‍ය දත්ත ෙනොමැතිකම ෙහේතුෙවන් ලංකාෙව් එකතු කරනු ලබන අපදව්‍ය පමාණය ෙහෝ ජනනය වන අප

දව්‍ය පිළිබඳ නිවැරදි ෙලස ගණනය කිරීම අපහසු වුවද දැනට පවතින දත්ත විශේල්ෂණය කිරීෙමන්

ලංකාෙව් එක් දිනක් තුළ ජනනය වන අපදව්‍ය පමාණය ෙටොන් 64,000 ක් හා පළාත් පාලන ආයතන මගින්

එකතු කරනු අපදව්‍ය පමාණය ෙටොන් 2700 ක් පමණ වන බව ද ඇස්තෙම්න්තු කර ඇත. ෙකොළඹ මහ

නගර සභාව තුළ එක් දිනකදී පුද්ගලෙයකු විසින් ජනනය කරනු ලබන අපදව්‍ය පමාණය කි.ගෑ.0.85 ක් ද

අෙනකුත් මහ නගර සභාබල පෙද්ශ තුල කි.ගෑ.0.75 ක් ද නගර සභා බල පෙද්ශ තුල කි.ගෑ.0.60 ක් ද සහ

පාෙද්ශීය සභාබල පෙද්ශ තුල කි.ගෑ.0.40 ක් ද පමණ වන බව දත්ත විශේල්ෂණ මගින් අනාවරණය ෙව්

(ඝන අපදව්‍ය පිළිබද ජාතික පතිපත්තිය 2007). ෙම් අනුව ෙකොළඹ නගරෙය් අපදව්‍ය බැහැර කිරීම

සංකීර්ණ ගැටළුවක් බවට පත්ව ඇත.

පහත 6.1 වගුව මගින් එකතු කරනු ලබන නාගරික ඝණ අපදව්‍යවල සංයුතිය දක්වා ඇති අතර එහි සියයට

80 කට වඩා වැඩි පමාණයක් දිරාපත් වන ගෘහස්ථ හා වාණිජමය අපදව්‍ය ෙව්.

6.1 වගුව - එකතු කරනු ලබන නාගරික අපදව්‍යවල සංයුතිය

අපදව්‍ය

පතිශතය

ෛජව හායන (ෙකටි කාලයක් තුළ දී දිරාපත් වන) 56.57

කඩදාසි 6.47

දැව 6.35

ලී කුඩු/පිදුරු හා ෙරදි/ ඇඟලුම් අපදව්‍යය 6.04

ෛජව හායන (දීර්ඝ කාලයක් තුලදී දිරාපත් වන 5.94

ෙපොලිතීන් හා ප්ලාස්ටික් 5.91

ෙගොඩනැගිලි 3.89

වීදුරු 2.03

ෙලෝහ 2.76

සතුන් මරණ ස්ථාන වලින් ඉවත් කරනු ලබන අපදව්‍ය 2.34

ෙවනත් 1.68

මුලාශය: පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශය - 2004

ගාමීය පෙද්ශවල අපදව්‍ය ජනනය වීම අඩු අතර එෙලස

ජනනය වන අපදව්‍ය පහසුෙවන් හායනය කළ හැකි

තත්වෙය් පවතී. ෙපෞද්ගලිකව ෙහෝ සාමූහික ෙලස ගාමීය

පෙද්ශවල අපදව්‍ය කළමනාකරණය කරනු ලබන අතර

ඒවා ගාමීය පෙද්ශවල ධාරිතාවයට සරිලන අයුරින්

නිපදවන බැවින් අපදව්‍ය කළමනාකරණය පිළිබඳ ගැටළු

මතු ෙනොෙව්.

44

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!