06.01.2015 Views

බාගත කිරීම්

බාගත කිරීම්

බාගත කිරීම්

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

ගරු පරිසර අමාත්‍යතුමාෙග් පණිවුඩය

පරිසර අමාත්‍යාංශෙය් 2012 වර්ෂයට අදාලව වැය ශීර්ෂය ඉදිරිපත් කිරීෙම් දී පරිසර අමාත්‍යාංශය විසින්

2012 වර්ෂය සඳහා සැළසුම් කර ඇති කාර්යයන් සහ 2011 වර්ෂෙය් කියාත්මක කළ වැඩ සටහන් වල

පගති වාර්තාව ඉදිරිපත් කිරීමට ලැබීම ගැන සතුටු ෙවමි. ශී ලංකාෙව් පාරිසරික හා ස්වභාවික සම්පත්

සංරක්ෂණයට හා ආරක්ෂා කිරීමට ෙමන්ම, රෙට් ආර්ථික සංවර්ධන කියාවලියට පරිසර අමාත්‍යාංශය සහ

ඒ යටෙත් කියාත්මක වන ආයතන මගින් පසුගිය වර්ෂය තුළ සිදු කරන ලද දායකත්වයන් පිළිබඳව එමගින්

විස්තර ෙකෙර්.

මෑත කාලෙය් අධිකව සිදුවන, සියළු රටවල් අත් විඳින ස්වභාවික ආපදාවන් ෙකෙරහි ෙලෝක පජාව

අවධානය ෙයොමු කර ඇති අතර ෙමම සියළු ආපදාවන්ට ෙහේතු වී ඇති පධාන සාධකය ෙගෝලීය

උණුසුම්කරණය වශෙයන් හඳුනා ෙගන ඇත. සීග කාර්මික සංවර්ධන කියාවලිය තුළ සියළු රටවල්

කාර්මික වර්ධනය ෙකෙරහි පමණක් අවධානය ෙයොමු කළ ද පාරිසරික සාධකයන් ෙකෙරහි පමාණවත්

අවධානයක් ෙයොමු ෙනොකිරීම ෙහේතුෙවන් ස්වභාවික සම්පත් අසීමිත ෙලස පරිහරණය, ජල හිඟය, පාංශු

හායනය යනාදිය තුලින් ඇතිවන මිහිතල සමබරතාවය බිඳ වැටීම සිදුවී ඇත. සුළි කුණාටු, සුනාමි, ගංවතුර,

නියඟ සහ නාය යෑම් වැනි ආපදාවන්ට මිනිස් ජීවිත සිය දස දහස් ගණනින් ෙගොදුරු වීම වැඩි වන විට

ෙලෝක පජාව ෙම් සම්බන්ධෙයන් අවධානය ෙයොමු කිරීම ආරම්භ කර ඇත.

වර්තමාන හා අනාගත පරම්පරාවන් සඳහා ෙද්ශීය හා ෙගෝලීය වශෙයන් පරිසරය සංරක්ෂණය හා ආරක්ෂා

කිරීම පරමාර්ථ ෙකොටගත් පතිපත්තීන් පදනම් කර ගනිමින් පරිසර අමාත්‍යාංශය කියාත්මක ෙවයි.

“මහින්ද චින්තන ඉදිරි දැක්ම“, ජාතික ආර්ථික සංවර්ධන පතිපත්තිෙයහි සඳහන් අභිමතාර්ථයන් ළඟා කර

ගැනීම අරමුණු කර ගනිමින් පරිසර ආරක්ෂණය හා කළමනාකරණය සම්බන්ධෙයන් පතිපත්ති, උපාය

මාර්ග සහ වැඩ සටහන් සැකසීමත් එම පතිපත්ති සහ වැඩ සටහන් උපාය කමික ෙලස කියාවට නැංවීමත්

පරිසර අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇත

රෙට් ආර්ථික සංවර්ධන කියාවලිය කිසිදු බාධාවකින් ෙතොරව අඛණ්ඩව පවත්වාෙගන යනු වස් ෙද්ශගුණික

විපර්යාසයන්ට ෙගොදුරු වන පධාන ආර්ථික අංශ පහකට අදාළ පැතිමානයන් උපෙයෝගී කර ගනිමින්

ෙද්ශගුණික විපර්යාසයන්ට අනුගත වීෙම් ජාතික උපාය මාර්ගය සකස් කිරීමට අමාත්‍යාංශයට හැකි වී ඇත.

ෙද්ශගුණික විපර්යාසයන් පිටු දැකීෙම් ෙහෝ ඒවාට අනුගතවීෙම් කියාකාරකම් කියාත්මක කිරීම සඳහා

ෙද්ශගුණික විපර්යාසයන් පිළිබඳ ජාතික පතිපත්තියක් ශී ලංකාවට ෙනොමැති වීම පධාන බාධකයක් විය.

ෙමම බාධකය මඟහරවා ගනිමින් තිරසර සංවර්ධන රාමුගත සංකල්පය තුළ ෙද්ශගුණික විපර්යාසයන් පිටු

දැකීම හා ඒවාට අනුගත වීම අරමුණු කර ගත් ෙද්ශගුණික විපර්යාසයන් පිළිබඳ ජාතික පතිපත්තිය ද සකස්

vi

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!