06.03.2014 Views

performance report of the commissioner general of inland revenue

performance report of the commissioner general of inland revenue

performance report of the commissioner general of inland revenue

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

පී.ඩී. ෙපේමරත්න මහතා

1978 මාර්තු මස 01 වන දින බදු නිලධාරිවරෙයකු ෙලස ෙදපාර්තෙම්න්තුවට සම්බන්ධ වූ

පී.ඩී. ෙපේමරත්න මහතා 2010 ෙදසැම්බර් 27 දින නිෙයෝජ ෙකොමසාරිස් ජනරාල් ධූරයට

පත් විය. ඔහු 2011 ජනවාරි 08 දින ෙසේවෙයන් විශාම ගිෙය්ය. තම ධූර කාලය තුළ තනතුරු

කිහිපයක් දරන ලද ඔහු පුහුණු වැඩ සටහන් කිහිපයකට සහ විෙද්ශීය බදුකරණ වැඩ සටහන්

කිහිපයකට සම්බන්ධ වූ අතර, එයට ෙකොරියාෙව් පැවති බහුජාතික වවසායන් විගණනය,

ෙනදර්ලන්තෙය් පැවති ජාතන්තර සහ තුලනාත්මක බදුකරණ ද ඇතුළත් ය.

ටී. ෙගෝබාලසිංහම් මහතා

1970 වසෙර්දී ෙදපාර්තෙම්න්තුවට සම්බන්ධ වූ ෙගෝබාලසිංහම් මහතා 2011 ජනවාරි 11

දින විශාම ගන්නා අවස්ථාෙව් දී ෙජෂ්ඨ ෙකොමසාරිස් ධුරයට උසස් කරන ලදි.

ෙගෝබාලසිංහම් මහතා ෙදපාර්තෙම්න්තුවට සම්බන්ධව වසර 40 ක් කැපවීෙමන් ෙසේවය කර

ඇත.

ඩබ්ලිව්.බී.එස්. ශාන්ති කුමාර් මහත්මිය

ඩබි.බී.එස්. ශාන්ති කුමාරි මිය 1980 මැයි මස 05 වන දින තක්ෙසේරුකරුෙවකු ෙලස

ෙදපාර්තෙම්න්තුවට සම්බන්ධ විය. 2011 මැයි 10 දින ඇය විශාම යන විට නිෙයෝජ

ෙකොමසාරිස් ජනරාල්වරියක් ෙලස ෙසේවය කරමින් සිටි අතර, ඇය වසර 31 ක කාලයක්

පුරා කැපවීෙමන් ෙදපාර්තෙම්න්තුව ෙවනුෙවන් ෙසේවය කර තිෙබ්.

1.4 විනය කියා මාර්ග

ෙසේවා ගණය

2011.01.01 දිනට

ඉතිරිව තිබූ

සිද්ධීන් ගණන

වර්ෂය තුළ

පවත්වන ලද

සිද්ධීන් ගණන

වර්ෂය තුළ

අවසන් කළ

සිද්ධීන් ගණන

2011.12.31 දිනට

නිම කිරීමට ඉතිරිව

තිබූ සිද්ධීන් ගණන

තක්ෙසේරුකරු 5 2 - 7

බදු නිලධාරි 1 - 1 -

1.5 පුහුණු කිරීම

1.5.1 අභන්තර පුහුණුව

ෙදපාර්තෙම්න්තුෙව් පුහුණු අංශය තක්ෙසේරුකරුවන් සහ බදු නිලධාරින් සඳහා නිරන්තර පුහුණු

පාඨමාලා හා විභාග පවත්වනු ලැෙබ්. විෙශේෂෙයන් බදුකරණය සහ ගිණුම්කරණය පිළිබඳව

ඔවුන්ෙග් දැනුම දියුණු කිරීමත්, විශේල්ෂණාත්මක හැකියාවන් නංවාලීමත් ෙමමගින් අෙප්ක්ෂා

ෙකෙර්. නිලධාරින් ඔවුන්ෙග් අදාළ ෙශේණිවල ස්ථිර කිරීමට අවශ විවිධ ෙසේවා අවශතා

සපුරාලීමට අවශ කරනු ලබන විෂයයන් අරමුණු කර ෙමම පුහුණුව සපයනු ලැෙබ්.

වසර තුළ පුහුණු කරන ලද කාර්ය මණ්ඩලය සඳහා පවත්වන ලද පරීක්ෂණවල විස්තර පහත

දැක්ෙව්.

තක්ෙසේරුකරුවන් සඳහා පුහුණුව

පාඨමාලාව/පරීක්ෂණය

II ෙශේණිෙය් II පංතිෙය් තක්ෙසේරුකරුවන් සඳහා වූ ෙදවන

ෙදපාර්තෙම්න්තු පරීක්ෂණය සඳහා පුහුණු පංති පවත්වන

ලදී.

පුහුණු වූ සංඛාව

• සිංහල මාධය 406

• ඉංගිසී මාධය 93

කාර්ය සාධන වාර්තාව 2011

4

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!