06.03.2014 Views

performance report of the commissioner general of inland revenue

performance report of the commissioner general of inland revenue

performance report of the commissioner general of inland revenue

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

සුෙඛෝපෙභෝගී භාණ්ඩ සහ මුල ෙසේවා මත එකතු කළ අගය මත බදු අනුපමාණය 20% සිට 12%

දක්වා අඩුවීම, නිමැවුම් බදු වලින් 100% දක්වාම ෙයදවුම් බදු අඩු කිරීම සඳහා ඉඩ දීම, නව අංශයන්

සඳහා එකතු කළ අගය මත බදු නිදහස් කිරීම් ලබාදීම, සරල කළ එකතු කළ අගය මත බදු ෙයෝජනා

කමය හඳුන්වා දීම, 2010 ෙදසැම්බර් 31 දිනට හිලව් ෙනොකළ ෙයදවුම් බැර මත සීමා කිරීම් ළිහිල්

කිරීම සහ විදුලි සංෙද්ශන ෙසේවා මත එකතු කළ අගය මත බදු සහ ජාතිය ෙගොඩනැගීෙම් බදු

ෙවනුවට විදුලි සංෙද්ශන බද්ද හඳුන්වා දීම යන කරුණු ෙහේතුෙවන් එකතු කළ අගය මත බදු

ආදායම වසර තුළ අඩු වීෙම් පවණතාවයක් ෙපන්නුම් කරන ලදි.

2.9.1 එකතු කල අගය මත බද්ෙදන් නිදහස් භාණ්ඩ ෙහෝ ෙසේවා

i. විදුලි සංෙද්ශන ෙසේවා

ii. අධාපන ෙසේවා

iii. කාබනික අපදව භාවිතා කර ෙද්ශීයව නිපදවනු ලබන සම්පීඩනය කළ කුට්ටි කළ ගල් අඟුරු

iv. ෙද්ශීයව ෙගොඩනගන ලද මෘදුකාංග

v. විෙද්ශීයව අරමුදල් සපයනු ලබන යටිතල පහසුකම් වාපෘති සඳහා සපයනු ලබන භාණ්ඩ සහ

ෙසේවා

11 වගුව මගින් එකතු කළ අගය මත බදු රැස්කිරීම් වල අංශ වශෙයන් වර්ගීකරණය , ආපසු ෙගවීම්

සහ ශුද්ධ රැස් කිරීම් ෙපන්නුම් කරන අතර 05 සටහන මගින් එය නිරූපණය කරයි.

එකතු කළ අගය මත බදුවල දළ රැස් කිරීම් සහ ආපසු ෙගවීම්

2010 2011

අංශය

ශුද්ධ රැස් කිරීම්

දළ රැස් කිරීම් ආපසු ශුද්ධ රැස් කිරීම්

(රු.මිලියන)

(රු.මිලියන) ෙගවීම් (රු.මිලියන)

නිෂ්පාදන අංශය 31,705.00 37,423.05 4,598.17 32,824.88

නිෂ්පාදන ෙනොවන අංශය

ෙසේවා 58,371.75 50,224.38 1,750.19 48,474.19

මූල ෙසේවා 29,826.27 21,721.75 21,721.76

ෛවකල්පිත එ.අ.බ. 82.38 88,280.40 89.03 72,035.16 89.03 70,284.98

ආනයන 99,577.71 112,309.97 112,309.96

එකතුව 219,563.11 221,768.18 6,348.36 215,419.82

වගුව 11

කාර්ය සාධන වාර්තාව 2011

18

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!