06.03.2014 Views

performance report of the commissioner general of inland revenue

performance report of the commissioner general of inland revenue

performance report of the commissioner general of inland revenue

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

2.8 ආදායම් බදු රැස්කිරීම

සංස්ථාපිත ආදායම් බදු, පුද්ගල ආදායම් බදු සහ ෙපොළී මත රඳවාගැනීෙම් බදු වලින් ආදායම් රැස්

කිරීම 2010 වසෙර් රුපියල් මිලියන 117,575 ට සාෙප්ක්ෂව 2011 වසෙර් රුපියල් මිලියන 135,973

ක් දක්වා 15.64% කින් ඉහළ ෙගොස් තිෙබ්. වර්ෂය සඳහා ෙදපාර්තෙම්න්තුෙවහි මුඵ ආදායමට

ආදායම් බදු රැස්කිරීම 30.72% ක් වූ අතර, එම අගය 2010 වසෙර් දී 27.83% ක් විය. (2009 වසර -

35.51%)

2.8.1 ආදායම් බදුවලට අදාළව වර්ෂය තුළ දී සිදුකරන ලද පධාන පතිපත්තිමය ෙවනස්කම් :

i. ඒකපුද්ගල ෙහෝ පුණ ආයතන සඳහා බදු නිදහස් දීමනාව රුපියල් 300,000 සිට 500,000

දක්වා වැඩි විය.

ii. පුද්ගල බදු ඛණ්ඩයන් පහත ආකාරයට සංෙශෝධනය කරන ලදි.

බදු අය කළහැකි ආදායම බදු පතිශතය

කාර්ය සාධන වාර්තාව 2011

• පළමු රු. 500,000/- 4%

• ඊළඟ රු. 500,000/- 8%

• ඊළඟ රු. 500,000/- 12%

• ඊළඟ රු. 500,000/- 16%

• ඊළඟ රු. 1,000,000/- 20%

• ෙශේෂය 24%

iii. උපයන විට ෙගවීම් කමය යටෙත් ෙසේවානියුක්ති ආදායමින් අඩුකරන ලද බදු (රාජ සහ

පුද්ගලික අංශෙය් ෙසේවකයන් යන ෙදෙකොටසම) අවසන් අගය ෙලස සැලකීම. (ෙවනත්

ආදායමක් බද්දට යටත් ෙනොවන්ෙන් නම්)

iv. සුදුසුකම් ලබන ෙගවීම් ෙලස අඩු කළ හැකි ෙගවීම් අඩුවීම සම්බන්ධෙයන් සහනයක් ලබා

දීම සඳහා ෙසේවා නියුක්තිකයන් හට ෙසේවා නියුක්ති ආදායෙමන් රු.100,000 ක

උපරිමයකට යටත්ව රු.500,000 ක බදු නිදහස් දීමනාව ඉක්මවන යම් ෙකොටසක් නිදහස්

කර ඇත.

v. සමාගම් බැංකු මුල ආයතන ෙහෝ රාජ ෙනොවන සංවිධාන සඳහා අදාළ වන ආදායම් බදු

අනුපමාණය 28% දක්වා අඩු කරන ලදි.

vi. සහන අනුපමාණය 12% දක්වා අඩු කරන ලදි.

vii. අනුමත පුණායතනයක් සඳහා මුදල් පදානය කිරීෙම්දී අඩුකිරීම සඳහා ඉඩෙදනු ලැබුෙව්

එම පුණායතනය ෙරෝගීන් ෙහෝ දුප්පතුන් සඳහා ආයතනික රැකවරණය සැලසීම සඳහා

ස්ථාපනය කරනු ලැබ තිෙබ් නම් පමණි.

2.8.2 ආදායම් බදු රැස් කිරීම් - අංශ වශෙයන් වර්ගීකරණය කිරීම

සමස්ත ආදායම් බදු රැස්කිරීෙමන් (රුපියල් බිලියන 135.97) රුපියල් බිලියන 77.4 ක් ෙහෝ 57% ක්

සංස්ථාපිත අංශය මගින් ලැබුණ අතර, 43% ක් වූ රුපියල් බිලියන 58.5 ක පමාණයක් සංස්ථාපිත

ෙනොවන අංශෙයන් ලැබිණි. එම ආදායම් බදු රැස්කිරීෙමහි සංයුතිය 09 වගුව හා 04 වන සටහන

මගින් නිරූපණය ෙකොට ඇත.

සංස්ථාපිත සහ සංස්ථාපිත ෙනොවන ආදායම් බදු රැස් කිරීම් - 2011 සහ 2010

2011 2010

අංශය

බදු රැස් කිරීම (රු.) % බදු රැස් කිරීම (රු.) %

සංස්ථාපිත * 77,412,806,959.00 57% 57,159,980,481.00 49%

සංස්ථාපිත ෙනොවන** 58,560,706,570.00 43% 60,415,279,464.00 51%

එකතුව 135,973,513,529.00 100% 117,575,259,945.00 100%

සටහන * 2010 රු. මිලියන 5,645 ක් හා 2011 රුපියල් මිලියන 7,157 ක් වශෙයන් ලාභාංශ බදු ඇතුළත් ය.

** සංස්ථාපිත අංශය මගින් ඉටු කරන ලද ෙසේවාවන්ෙගන් සහ උ.වි.ෙග ෙයෝජනා කමය යටෙත් ෙසේවා

නියුකුතිකයන් විසින් ෙගවනු ලබන ආදායම් බදුවලින් අඩු කර ෙපේෂණය කරන ලද රඳවා ගැනීෙම් බදු ෙමහි

ඇතුළත්ය.

වගුව 09

16

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!