06.03.2014 Views

performance report of the commissioner general of inland revenue

performance report of the commissioner general of inland revenue

performance report of the commissioner general of inland revenue

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

උ.වි. ෙග. යටෙත් ලියාපදිංචි වු ෙසේවා ෙයෝජකයන් 13,964

ෙපොළිය මත රඳවා ගත් බදු (රඳවා ගැනීම් බදු නිෙයෝජිතයන්) 1,730

නිශ්චිත ගාස්තු මත රඳවා ගත් බදු (විධිමත් මාසික උපෙල්ඛන සැපයුම්කරුවන්) 6,480

මුද්දර බදු ( විධිමත් කාර්තුමය උපෙල්ඛන සැපයුම් කරුවන්) 7,207 29,381

2011.12.31 දිනට සමස්ත ලිපිෙගොනු / බදු ෙගවන්නන්ෙග් සංඛාව 897,813

* ෙසේවා ෙයෝජකයින් විසින් සපයන ලද අසම්පූර්ණ පකාශනවල ෙසේවා නියුක්තිකයින් ගණන අඩංගු ෙනොෙව්.

වගුව 01

සටහන: (i) ෙවනත් ආදායමක් ෙනොමැති උ.වි.ෙග. කමය යටෙත් පාරිශමිකෙයන් බදු අඩු කර ගත්

යම් ෙසේවා නියුක්තිකෙයකු සම්බන්ධෙයන් සාමානෙයන් ෙදපාර්තෙම්න්තුෙවහි

ෙවනම ලිපිෙගොනුවක් පවත්වාෙගන යනු ෙනොලැෙබ්.

(ii) අවසාන බද්දක් ෙලස පභවය මත ආදායම් බදු අය කරනු ලබන පුද්ගලයින් (තැන්පතු

සඳහා ෙපොලිය භාණ්ඩාගාර බිල්පත් ලාභාංශ ආදිය) ෙමහි ඇතුළත් ෙකොට ෙනොමැත.

(iii) ඉහත ආදායම් බදු ලිපිෙගොනු අතර රාජ ෙනොවන සංවිධාන සඳහා ලිපිෙගොනු 236 ක්ද

රාජ ෙසේවකයින් සඳහා ලිපිෙගොනු 3,537 ක් ද ඇතුළත් ෙව්.

2.2 මුළු ආදායම් රැස් කිරීම

ඇතැම් බදුවර්ග මාරු කිරීම සහ අෙහෝසි කළ ද, වසර තුළ මුළු ආදායම රැස් කිරීම වූ රුපියල්

බිලියන 444 ක පමාණය, පූර්ව වර්ෂෙය් ආදායමට සාෙප්ක්ෂව හර බදු සහ සමාජ වගකීම් බදුවල

රු.බිලියන 21 ක ෙහවත් 5.04% ක වැඩිවීමක් ෙපන්නුම් කරන ලදි. ෙපර සඳහන් කළ පරිදි පළාත්

සභා වලට මාරුකරන ලද මුද්දර ගාස්තු රැස්කිරීම් සහ ජාතිය ෙගොඩනැගීෙම් බදුවලින් තුෙනන්

එකක (1/3) පමාණය ද ෙමම ආදායම් රැස්කිරීෙම් අන්තර්ගත ෙව්. (පූර්ව වර්ෂෙය්දී මුද්දර බදු

රැස්කිරීම රු.4,439,842,693/- ක් වූ අතර, ජාතිය ෙගොඩනැගීෙම් බදු මුඵ රැස්කිරීම

රු.46,022,517,148/- ක් විය.

රජෙය් ආදායමට වර්ෂය තුළ දී ෙද්ශීය ආදායම් ෙදපාර්තෙම්න්තුව දැරූ දායකත්වෙයහි පතිශතය

47.48% ක් විය. අදාළ ඇස්තෙම්න්තුගත කිරීම් සමඟ එක් එක් බදු වර්ගය යටෙත් වන ආදායම

සසඳා බැලූ විට, ආදායම් වල මුඵ රැස්කිරීම 98.86% ක් වූෙය් සුළු ආන්තික පහළ යාමක් පමණක්

ෙපන්නුම් කරමිනි. එකතු කළ අගය මත බදු රැස්කිරීෙමහි අඩුවක් දක්නට ලැබුණි. අධාපනය වැනි

සමහරක් අංශ සඳහා පදානය කරන ලද යම් යම් බදු සහන සහ මුල ෙසේවා මත එකතු කළ අගය

මත බදු සඳහා වූ බදු අනුපමාණය අඩුකිරීම ඒ සඳහා මූලිකවම බලපෑ ෙහේතූන් විය.

ෙකෙසේ වුවත්, 2011.03.11 දින සිට බලපැවැත්ෙවන පරිදි නිශ්චිත ගාස්තු මත රඳවාගැනීෙම් බදු

අවලංගු කළ ද, පූර්ව වර්ෂයට සාෙප්ක්ෂව ආදායම් බදු රැස්කිරීම 15.64% කින් වැඩිවී තිබුණි.

2011.03.31 දක්වා ම හරබදු වලින් හා සමාජ වගකීම් බදුවලින් ද ආදායම ලැබුණි. (ස්වයං ෙගවීම)

(පූර්ව වර්ෂෙය්දී හරබදු රැස්කිරීම් පමාණය රු.10,047,723,176.00 ක් විය.)

අදාළ ඇස්තෙම්න්තු සහ එක් එක් බදු වර්ගෙය් රැස්කිරීම්වල අගයන් 02 වගුෙව් සංසන්දනාත්මකව

දක්වා ඇති අතර, 01 සටහෙනහි ද දක්වා ඇත. වර්ෂය තුළ දී මුල පවාහය 03 වගුෙව් දක්වා ඇති

අතර, එය 02 සටහන මගින් විස්තරාත්මකව දක්වා ඇත.

කාර්ය සාධන වාර්තාව 2011

10

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!