06.03.2014 Views

performance report of the commissioner general of inland revenue

performance report of the commissioner general of inland revenue

performance report of the commissioner general of inland revenue

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

පරිච්ෙඡ්දය 5 - විගණන, අතිෙර්ක බදු රැස් කිරීම්, ආපසු ෙගවීම්, අය කිරීම්

කියාමාර්ග සහ අභියාචනා

5.1 විගණන

වාපාර කටයුතු, වාපාර ඒකකෙයහි ස්වභාවය හා විශාලත්වයට අනුව, බදු ෙගවන්නන් සමස්තය

ම පුළුල් ෙලසින් ආවරණය කිරීෙම් අරමුණින් විගණනයන් සහ විමර්ශනයන් පවත්වනු ලැෙබ්.

ෙකෙසේ වුවද, අනිකුත් ක්ෙෂේතයන්ට වඩා විමර්ශන උපකමයන් භාවිත කිරීෙමන් වඩාත් ඵලදායී

පතිඵල ලැබී ඇත්ෙත් විශාල බදු ෙගවන්නන් සම්බන්ධෙයනි. සමාෙලෝචිත වර්ෂය තුළ ෙත්රීම්

කියාවලිය විශාල බදු ෙගවන්නන්ෙග් අංශය ෙකෙරහි වැඩි අවධානයක් ෙයොමු කළ අතර, එම නිසා

ෙපර බදුවල සැලකිය යුතු වැඩිවීමක් ඇති විය. ඒ අනුව විගණන කාර්යයන් සතුටුදායක මට්ටමින්

සිදු කළ අතර, එමගින් අතිෙර්ක බදු පමාණයක් එක් රැස් කළ හැකි විය. එෙසේ රැස්කරන ලද

අතිෙර්ක බදු පමාණය 26 සහ 27 වගු මගින් දැක්ෙව්.

වර්ෂය තුළ සිදු කරන ලද විගණන සහ අතිෙර්ක බදු රැස්කිරීම පිළිබඳ විස්තර (රු.මිලියන)

වර්ෂය තුළ දී තක්ෙසේරු කරන

ලද මුළු අතිෙර්ක බදු පමාණය

ආදායම්

බද්ද

උ.වි.ෙග. එ.අ.බ. ආ.ෙසේ.ගා. ජා. ෙගොබ. අෙනකුත් එකතුව

11,655,437 152,054 3,963,920 626,560 569,727 496,3,75 17,464,073

වර්ෂය තුළ දී රැස්කරන ලද මුළු

අතිෙර්ක බදු පමාණය

10,412,707 90,007 3,398,887 446,107 352,184 496,375 15,196,267

2010 වර්ෂය තුළ දී ආරම්භ

කරන ලද විගණන සංඛාව

6703

2010 වර්ෂය තුළ දී නිම කරන

ලද විගණන සංඛාව

6534

වගුව 26

සංස්ථාපිත සහ අෙනකුත් අංශ වලින් රැස් කරන ලද අතිෙර්ක බදු වර්ගීකරණය (දණ්ඩන හැර)

විස්තරය

තක්ෙසේරු කරන ලද

හා එකඟ වූ

අතිෙර්ක ආදායම/

පිරිවැටුම (රු.)

සංස්ථාපිත

විශාල බදු

ෙගවන්නන්

තක්ෙසේරු කරන ලද සහ එකඟ වූ අතිෙර්ක බදු (රු.)

සංස්ථාපිත

අෙනකුත්

අෙනකුත්

ඒකක

එකතුව

රැස් කරන ලද

අතිෙර්ක බදු (රු.)

(හිලව් කළ ආපසු

ෙගවීම් ඉල්ලීම්

ඇතුළත්ව)

ආදායම් බද්ද 94,974,930 9,223,252 1,335,477 1,096,708 11,655,437 10,412,707

එකතු කළ අගය

මත බද්ද

31,903,996 1,877,897 1,519,650 566,373 3,963,920 3,398,887

ආර්ථික ෙසේවා

ගාස්තු

63,605,889 272,254 316,632 37,674 626,560 446,107

උපයන විට

ෙගවීම්

1,286,062 97,651 55,075 0 152,054 90,007

ජා.ෙගො.බ. 9,819,812 258,820 306,303 4,604 569,727 352,184

අෙනකුත් 1,064,185 492,433 3,942 0 496,375 496,375

එකතුව 202,654,874 12,222,307 3,537,079 1,705,359 17,464,073 15,196,267

වගුව 27

5.2 අභියාචනා

තක්ෙසේරුවලට එෙරහිව ලැබු ආයාචනා 1,618 ක් ෙදපාර්තෙම්න්තුව විසින් වර්ෂය තුළ දී විසඳා

අවසන් කරන ලද අතර, ආයාචනා විශේල්ෂණය කිරීෙම් තත්ත්වය පහත පරිදි ෙව්.

කාර්ය සාධන වාර්තාව 2011

32

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!