06.03.2014 Views

performance report of the commissioner general of inland revenue

performance report of the commissioner general of inland revenue

performance report of the commissioner general of inland revenue

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

II ෙකොටස - බදු පරිපාලනය

පරිච්ෙඡ්දය 2 - ආදායම් රැස් කිරීම

ෙද්ශීය ආදායම් ෙදපාර්තෙම්න්තුව විසින් 2011 වර්ෂය තුළ දී රු.443,830,016,054 ක ශුද්ධ ආදායම්

පමාණයක් රැස් කර ඇත. මූල පතිපත්ති ෙදපාර්තෙම්න්තුව යටෙත් ගිණුම්ගතවන සමාජ වගකීම්

බද්ද, පළාත් සභාවලට මුළුමනින්ම මාරු කරනු ලබන මුද්දර බදු සහ පළාත් සභාවලට මාරු කරනු

ලැබූ ජාතිය ෙගොඩ නැගීෙම් බද්ෙද් රැස්කිරීම් වලින් 1/3 ක ෙකොටස ද ඇතුළත්ව 2010 වසරට

සාෙප්ක්ෂව ෙමම ආදායම රුපියල් බිලියන 21 ක වැඩි වීමකි. මූලික බදු අනුපමාණ අඩු කිරීම්,

නිදහස් කිරීම් සහ සමහරක් බදු අවලංගු කිරීම ෙනොතකා ෙමම බදු ආදායම රැස්කිරීම පසුගිය වසරට

සාෙප්ක්ෂව 5.04% කින් ඉහළ යාමකි. ෙකෙසේ ෙවතත් මුද්දර ගාස්තු රැස්කිරීම් මුළු පමාණයම සහ

ජා.ෙගො. නැගීෙම් බදු වලින් තුෙනන් එකක පමාණයක් අදාළ පළාත් සභාවලට මාරු කරන ලදි.

එබැවින් රු. බිලියන 420 ක් රාජ ආදායමට ද, රු. බිලියන 23.8 ක් පළාත් සභා ආදායමට ද දායක

කිරීමට ෙදපාර්තෙම්න්තුවට හැකි විය. ෙමම ආදායම රැස්කරගත හැකි වූෙය් බදු ෙගවන්නන්

897,813 ක් සම්බන්ධෙයන් කටයුතු කිරීෙමනි. ඒ අතරින් ෙසේවා නියුක්තිකයින් 530,072 ක්

උ.වි.ෙග. ෙයෝජනා කමය යටෙත් අඩු කිරීම මගින් ආදායම් බදු ෙගවන්ෙනෝ වූහ .

2.1 බදු ෙගවන්නන් සංඛාව සහ බදු ලිපිෙගොනු සංඛාව

වර්ෂය අවසාන වන විට බදු ෙගවීම සඳහා ෙදපාර්තෙම්න්තුෙව් ලියාපදිංචි වූ තැනැත්තන් සංඛාව

අංක 01 වගුෙවහි දක්වා ඇත.

2011.12.31 දිනට බදු ෙගවන්නන් සංඛාව සහ බදු ලිපිෙගොනු සංඛාව

ආදායම් බද්ද

සංස්ථාපිත

වාසික සමාගම් 32,335

නිර්වාසික සමාගම් 412

රාජ සංස්ථා, වවස්ථාපිත මණ්ඩල හා රජය සතු ආයතන 54 32,801

සංස්ථාපිත ෙනොවන

පුද්ගලයින් 175,812

හවුල් වාපාර 16,797

පුද්ගල මණ්ඩල ආදිය 1,275

උ.වි.ෙග. කමය යටෙත් ආදායම් බදු ෙගවන ෙසේවා නියුක්තියන් (2011.03.31

දිනට)

530,072* 723,956

ආදායම් බදු ෙගවන මුළු සංඛාව 756,757

අෙනකුත් බදු ෙගවන්නන්

ආර්ථික ෙසේවා ගාස්තුව සඳහා ලියාපදිංචි වූ තැතැන්තන් සහ හවුල් වාපාර 14,542

එකතු කළ අගය මත බදු සඳහා ලියාපදිංචි වූ තැනැත්තන් 31,478

මූල ෙසේවා මත එකතු කළ අගය මත බදු සඳහා ලියාපදිංචි වූ තැනැත්තන් 162

ෛවකල්පිත එකතු කළ අගය මත බදු සඳහා ලියාපදිංචි වූ තැනැත්තන් 4,131

ජාතිය ෙගොඩ නැගීෙම් බද්ද සඳහා ලියාපදිංචි වූ තැනැත්තන් 60,370

ඔට්ටු බදු ලිපිෙගොනු සංඛාව 988

සූදු බදු ලිපිෙගොනු සංඛාව 4 111,675

මුළු බදු ෙගවන්නන් සංඛාව 868,432

කාර්ය සාධන වාර්තාව 2011

9

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!