06.03.2014 Views

performance report of the commissioner general of inland revenue

performance report of the commissioner general of inland revenue

performance report of the commissioner general of inland revenue

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

පරිච්ෙඡ්දය 8 - අෙනකුත් කාර්යයන්

8.1 බදු ෙසේවා අංශය

බදු ෙසේවා ඒකකය බදු ෙගවන්නන්ට සහ මහජනයාට පහසුෙවන් ෙසේවාවන් ලබා ගත හැකි වන පරිදි

පහසුකම් සපයා ඇත. උපකාර ෙහෝ ෙතොරතුරු ලබා ගැනීමට පැමිෙණන්නා වු සෑම පුද්ගලෙයකුටම

සහෙයෝගය ලබාදීම පිණිස ෙමම ඒකකයට නිලධාරින් ෙයොදවා ඇත. අදාළ අණ පනත්,

ෙදපාර්තෙම්න්තු පකාශන, ෙගවීම් පතිකා, ආකෘති පත ආදිය ෙමම ඒකකෙයන් ලබා ගත හැක. සිදු

විය හැකි පමාදයන් සහ අපහසුතාවයන් මග හැරීම පිණිස බදු ෙගවන්නන් හඳුනා ගැනීෙම් අංක

(TIN) සහ තාවකාලික එකතු කළ අගය මත බදු අංක ෙමම අංශය මගින් නිකුත් කිරීම අඛණ්ඩව සිදු

කරන ලදි. ඒ අනුව ෙමම ඒකකය මගින් තාවකාලික බදු ෙගවන්නන් හඳුනා ගැනීෙම් අංක 20,202

ක් පහත වර්ගීකරණය කර ඇති පරිදි නිකුත් කර තිෙබ්.

• ආදායම් බදු සඳහා ලියාපදිංචි වීම - 4,678

• එ.අ.බ. (තාවකාලික) සඳහා ලියාපදිංචි වීම - 15,491

• ජා.ෙගො.බ. සඳහා ලියාපදිංචි වීම - 5,719

• උ.වි.ෙග. සඳහා ලියාපදිංචි වීම - 915

(නව එකතු කළ අගය මත ලිපි ෙගොනු විවෘත කිරීම සදහා ෙමම ඒකකය විසින් තාවකාලික එකතු

කළ අගය මත බදු අයදුම් පත් 2074 බදු ෙසේවා අංශය මගින් ෙතොරතුරු අංශය ෙවත ෙයොමු කරන

ලදි).

තවද, බදු ෙගවන්නන් ෙනොවන පුද්ගලයින් සඳහා නිශ්කාෂණ සහතික 182 ක් නිකුත් කළ අතර, බදු

ෙගවන්නන්ෙග් යහපත උෙදසා පතිකා කිහිපයක්ම පිළිෙයල කිරීමට ෙයදුනි. ආසන්න වශෙයන්

දිනකට බදුෙගවන්නන් 235 ක් පමණ වසර තුළ දී ෙමම ඒකකෙයන් ෙසේවය ලබා ගනී.

8.2 ෙදපාර්තෙම්න්තුව විසින් නිකුත් කළ විධානයන් හා නිශ්කාෂණ සහතික පිළිබඳ

විස්තර පහත දැක්ෙව්.

විස්තරය 2011 2010

විධාන නිකුත් කිරීම්

• උ.වි.ෙග. අඩු කිරීම් සම්බන්ධව ෙසේවා ෙයෝජකයන්ට 242 4,679

• ෙපොළී මත රඳවා ගැනීම් බදු සම්බන්ධව බැංකුවලට 175 1

• නිශ්චිත ගාස්තු සම්බන්ධව 293 7,845

නිශ්කාෂණ සහතික නිකුත් කිරීම්

• අර්ථ සාධක අරමුදල් ෙශේෂ මුදා ගැනීම සම්බන්ධව 429 613

• රට හැර යන පුද්ගලයන් සම්බන්ධව 46 49

වරපසාද කාඩ්පත් නිකුත් කිරීම්

• රන් කාඩ් පත් 197 203

• රිදී කාඩ් පත් 71 79

නිකුත් කරන ලද ෙමෝටර් රථ අවසරපත්

• ෙමෝටර් රථ අවසරපත් සංඛාව 470 440

වගුව 36

කාර්ය සාධන වාර්තාව 2011

42

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!