06.03.2014 Views

performance report of the commissioner general of inland revenue

performance report of the commissioner general of inland revenue

performance report of the commissioner general of inland revenue

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

2.6 රාජ ආදායමට සහ දළ ෙද්ශීය නිෂ්පාදනයට ෙද්ශීය ආදායම් දායකත්වය

2011 වර්ෂෙය් දළ ජාතික නිෂ්පාදිතය හා රාජ ආදායමට ෙද්ශීය ආදායම් ෙදපාර්තෙම්න්තුෙව්

දායකත්වය හා එහි ඉකුත් වසර 04 ක පවණතාවය 06 වගුෙවන් දැක්ෙව්. අංක 03 සටහන මගින් එම

දායකත්වය නිරූපණය කර ඇත. 2011 වසෙර් රාජ ආදායම රුපියල් මිලියන 934,812 ක් (මුදල්

හා කම සම්පාදන අමාතාංශය, වාර්ෂික වාර්තාව - 2010) දක්වා වැඩි වී ඇත්ෙත් රාජ ආදායමට

මුළු ෙද්ශීය ආදායම් රැස් කිරීම්වල පතිශතය 47.48% ක් ෙලස වාර්තා කරමිනි. වර්ෂය තුළ දී ඇතැම්

බදු වර්ග අෙහෝසි කරමින් සහ එකම කර්මාන්තය සඳහා දැනට පවතින බහුවිධ බදු ඒකාබද්ධ

කරමින් බදු කමය සරල කිරීම සිදු කරන ලදි. (සමාජ ආරක්ෂණ බද්ද සහ හර බදු අවලංගු කර,

එ.අ.බ. සහ ජා.ෙගො.බ. හැර විදුලි සංෙද්ශන බද්ද හඳුන්වා ෙදන ලදි.)

පධාන ආර්ථික කියාවන්හි පවත්නා මිල ගණන් යට ෙත් රාජ ආදායමට සහ දළ ෙද්ශීය

නිෂ්පාදනයට ෙද්ශීය ආදායම් ෙදපාර්තෙම්න්තුෙව් දායකත්වය

වර්ෂය

රජෙය් ආදායම

(රු. මිලියන)

ෙද්ශීය ආදායම්

රැස් කිරීම

රාජ ආදායමට ෙද්ශීය

ආදායම් රැස් කිරීෙම්

පතිශතය

පවත්නා මිල ගණන්

පධාන ආර්ථික

කියාවන්හි ෙද්ශීය

ආදායම් රැස් කිරීෙම් %

රු. මිලියන *

දළ ෙද්ශීය නිශ්පාදනයට

ෙද්ශීය ආදායම් රැස්

කිරීෙම් පතිශතය

2007 565,051 308,205 54.54% 3,578,688 8.61%

2008 655,260 344,570 52.59% 4,410,682 7.81%

2009 699,643 353,015 50.46% 4,835,293 7.30%

2010 817,280 422,512 51.69% 5,604,104 7.54%

2011 934,812 443,830 47.48% 6,542,663 6.78%

මූලාශය – * ශී ලංකා මහ බැංකුව (වාර්ෂික වාර්තාව- 2011) **මුදල් හා කම සම්පාදන අමාතාංශය (වාර්ෂික වාර්තාව - 2011)

වගුව 06

කාර්ය සාධන වාර්තාව 2011

14

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!