06.03.2014 Views

performance report of the commissioner general of inland revenue

performance report of the commissioner general of inland revenue

performance report of the commissioner general of inland revenue

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

වර්ෂය තුළ දී ෙදපාර්තෙම්න්තුව මගින් අදාළ අණපනත් යටෙත් පරිපාලනය කරනු ලැබූ බදු

වර්ෂය තුළ ෙදපාර්තෙම්න්තුව විසින් පරිපාලනය කරන ලද බදු සහ අදාළ අණපනත් පහත දැක්ෙව්:

ආදායම් බදු

බද්ද

එකතු කළ අගය මත බදු, (මූලමය ෙසේවා මත වූ

එකතු කළ අගය මත බදු, එකතු කළ අගය මත වූ

අත්තිකාරම් බදු විකල්ප එකතු කළ අගය මත බදු

ඇතුළත්ව)

ආර්ථික ෙසේවා ගාස්තු

හර බදු

ජාතිය ෙගොඩනැගීෙම් බද්ද

ඔට්ටු හා සූදු බදු

මුද්දර ගාස්තු

ෙකොටස් ගණුෙදනු බද්ද

ඉදිකිරී ම් කර්මාන්ත ඇප අරමුදල් බද්ද

සමාජ වගකීම් බද්ද

පිරිවැටුම් බද්ද ( උතුරු පළාත)

අදාළ අණ පනත්

2007 අංක 10, 2008 අංක 9 සහ 2009 අංක 19 සහ 2011 අංක22

දරන පනත් වලින් සංෙශෝධිත 2006 අංක 10 දරන ෙද්ශීය ආදායම්

පනත

2003 අංක 07, 2004 අංක 13, 2005 අංක 06, 2006 අංක 08 සහ

49, 2007 අංක 14, 2008 අංක 15 , 2009 අංක 15 සහ 2011 අංක

09 පනත් මගින් සංෙශෝධිත පරිදි 2002 අංක 14 දරන එකතු අගය

මත බදු පනත

2007 අංක 15, 2008 අංක 11 සහ 2009 අංක 16 හා 2011 අංක

14 දරන පනත් වලින් සංෙශෝධිත 2006 අංක 13 දරන ආර්ථික

ෙසේවා ගාස්තු පනත

2003 අංක 05, 2007 අංක 12 සහ 2009 අංක 17 සහ 2011 අංක 14

දරන පනත් මගින් සංෙශෝධිත2002 අංක 16 දරන හර බදු පනත

2009 අංක 32 සහ 2011 අංක 10 දරන පනත් මගින් සංෙශෝධිත

2009 අංක 9 දරන ජාතිය ෙගොඩනැගීෙම් බදු පනත

1988 අංක 40 දරන ඔට්ටු හා සූදු බදු පනත

1982 අංක 43 දරන මුද්දර ගාස්තු පනත, සංෙශෝධිත පරිදි 2008

අංක 10 සහ 2011 අංක 13 දරන පනත් මගින් සංෙශෝධිත 2006

අංක 12 දරන මුද්දර ගාස්තු (විෙශේෂ විධි විධාන) පනත

2005 අංක 05 දරන මුදල් පනත සහ 2007 අංක 13 දරන මුදල්

පනත

2005 අංක 5 දරන මුදල් පනත, 2006 අංක 11 දරන මුදල් පනත

සහ 2008 අංක 08 දරන මුදල් පනත

1981 අංක 69 දරන පිරිවැටුම් බද්ද, සංෙශෝධිත පරිදි

කලින් පනවනු ලැබ දැනට අවලංගු කර ඇති පහත සඳහන් බදු සම්බන්ධෙයන් තක්ෙසේරු සහ අය

කාර්යයන් ෙදපාර්තෙම්න්තුව විසින් අඛණ්ඩව කටයුතු කරන ලදී.

බද්ද

ජාතික ආරක්ෂක බද්ද

භාණ්ඩ හා ෙසේවා බද්ද

ජාතිය රැක ගැනීෙම් දායක බද්ද

ධන බද්ද මත අධිභාරය

ආදායම් බදු මත අධිභාරය

ජාතික ආරක්ෂක බද්ද

අදාළ පඥප්තිය

1991 අංක 52 දරන ජාතික ආරක්ෂක බද්ද, සංෙශෝධිත පරිදි

1996 අංක 34 දරන භාණ්ඩ හා ෙසේවා බදු පනත, සංෙශෝධිත පරිදි

1996 අංක 5 දරන ජාතිය රැක ගැනීෙම් දායක බද්ද, සංෙශෝධිත පරිදි

1982 අංක 25 දරන ධන බද්ද අධිභාර පනත සහ 1989 අංක 8 දරන පනත

1982 අංක 26 දරන අදායම් බදු මත අධිභාර පනත, 1984 අංක 12 දරන

පනත, 1989 අංක 7 දරන පනත, සංෙශෝධිත පරිදි

1991 අංක 52 දරන ජාතික ආරක්ෂක බද්ද, සංෙශෝධිත පරිදි

viii

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!