06.03.2014 Views

performance report of the commissioner general of inland revenue

performance report of the commissioner general of inland revenue

performance report of the commissioner general of inland revenue

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

5.5 ආපසු ෙගවීම්

වර්ෂය තුළ දී සිදු කරන ලද ආපසු ෙගවීම් පිළිබඳ විශේල්ෂණය (හිඟ බදු සඳහා හිලව් කළ ආපසු

ෙගවීම් හැර) පහත දැක්ෙව්.

ආපසු ෙගවීම් විශේල්ෂණය

බදු වර්ගය

ආපසු ෙගවීම්

පමාණය (රු.)

2010 2011

එක් එක් බදු

වර්ගෙය් රැස්

කිරීම ශුද්ධ

ආදායමට %

ආපසු ෙගවීම්

පමාණය (රු.)

එක් එක් බදු

වර්ගෙය් රැස්

කිරීම ශුද්ධ

ආදායමට %

එකතු කළ අගය මත බදු 8,869,784,827.36 4.05% 6,348,377,132.00 2.94%

සංස්ථාපිත ආදායම් බදු 609,584,440.29 1.07% 540,952,645.00 0.69%

ෙවනත් සංස්ථාපිත ෙනොවන

ආදායම් බදු

නිශ්චිත ගාස්තු මත රඳවා

ගැනීෙම් බදු

61,638,570.34 1.12% 71,879,233 1.28%

28,804,937.75 0.31% 11,446,338.00 0.26%

ෙපොළී මත රඳවා ගැනීෙම් බදු 3,542,706.80 0.01% 5,148,084.00 0.01%

උ.වි.ෙග. 43,757,498.00 0.27% 21,159,321.00 0.14%

මුද්දර ගාස්තු 2,162,855.00 0.05% 1,528,803.00* 0.021%

හර බද්ද 1,814,672.89 0.02% 7,831,808.00 0.18%

ජාතිය ෙගොඩනැගීෙම් බද්ද - - 2,771,011,136.00 5.29%

එකතුව 9,621,090,508.43 2.28% 9,779,334,500.00 2.33%

වගුව 30

බැංකු ඇපකර සහිත එකතු කළ අගය මත බදු ආපසු ෙගවීම් ඉල්ලීම් 514 ක් වර්ෂය තුළ දී ලැබුණ

අතර, සියලුම ආපසු ෙගවීම් ඉල්ලීම් විසඳන ලදි. ඒ අනුව, රුපියල් මිලියන 1,308 ක් ආපසු ෙගවන

ලද අතර, හිඟ බදුවලට එෙරහිව රුපියල් මිලියන 47 ක් මාරුකිරීම/ හිලව් කිරීම සිදුකරන ලදි.

වර්ෂය තුළ දී ලැබුණු එ.අ.බ. ආපසු ෙගවීම් ඉල්ලීම් සංඛාව 7,624 ක් වූ අතර (බැංකු ඇපකර හැර)

වර්ෂය තුළ දී රුපියල් මිලියන 5,040 ක මුදලක් ආපසු ෙගවා, සිද්ධීන් 8,301 ක් අවසන් කරන ලදි.

ආපසු ෙගවන ලද මුළු මුදලින් රුපියල් මිලියන 582 ක් මාරුකිරීම ෙහෝ හිඟබදු වලට එෙරහිව හිලව්

කිරීම සිදුකරන ලදි.

පධාන වශෙයන් සරල කරන ලද එ.අ.බ. ෙයෝජනා කමය හඳුන්වා දීම හරහා හිලව් ෙනොකළ ෙයදවුම්

බැර ෙශේෂය ෙගවිය යුතු බදුවලට හිලව් කිරිමට ඉඩ දීම සහ ෙයදවුම් බැර 85% සිට 100% දක්වා

පුළුල් කරමින් එ.අ.බ. ආපසු ෙගවීම් පද්ධතියට සිදුකරන ලද සංෙශෝධන ෙහේතුෙවන් වර්ෂය තුළ

ආපසු ෙගවීම් සඳහා ඉල්ලීම් පමාණය පසුගිය වසරට වඩා අඩු විය. සරල කළ එ.අ.බ. ෙයෝජනා

කමය මගින් බැර වවුචර් නිකුත් කිරීම හරහා අපනයන සහ විෙශේෂ වාපෘතිවල ෙයදී සිටින එ.අ.බ.

සඳහා ලියාපදිංචි තැනැත්තන් සඳහා වන එ.අ.බ. ආපසු ෙගවීම් අවම කරනු ලබයි.

කාර්ය සාධන වාර්තාව 2011

34

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!