06.03.2014 Views

performance report of the commissioner general of inland revenue

performance report of the commissioner general of inland revenue

performance report of the commissioner general of inland revenue

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

2.7 වාර්තා සැපයීෙම් අනුකූලතාවය

ආදායම් බදු වාර්තා නිසි ෙව්ලාවට සැපයීම මගින් සහ ස්වතක්ෙසේරු මත පදනම්ව බදු ෙගවීම සඳහා

බදු ෙගවන්නන්ෙග් අනුකූලතාවය වැඩි දියුණු කිරීෙම් වැඩ සටහන් වර්ෂය පුරාම කියාත්මක විය.

තනි පුද්ගල බදු ෙගවන්නන් සඳහා යම් යම් පතිලාභයන් හඳුන්වා දීම මෑත කාලීන ඉතිහාසෙය්

ශී ලංකාෙව් බදු පද්ධතිය විසින් අත්දකින ලද විෙශේෂ ලක්ෂණයකි. ෙමම බදු පතිලාභවල මූලික

අරමුණු වූෙය් බදු නීතිය ෙකෙරහි සේව්ච්ඡා අනුකූලතාවය ඉහළ නැංවීමයි. තනි පුද්ගල බදු

ෙගවන්නන් සඳහා පවතින එවැනි බදු පතිලාභ පහත දැක්ෙව්.

1) වරපසාද කාඩ්පත් සඳහා සුදුසුකම් ලැබීම. (රන් කාඩ්පත් සහ රිදී කාඩ්පත්)

2) ෙමෝටර් රථ ආනයන මත බදු සහන පදානය කිරීම.

3) කලින් ෙගවීම් කරන බදු සම්බන්ධෙයන් වට්ටම් ලබාදීම.

ඒ අනුව, පූර්ව වර්ෂයන් හා සැසඳීෙම් දී 2010/2011 තක්ෙසේරු වර්ෂයන් තුළ ආදායම් බදු වාර්තා

සැපයීෙම් අනුකූලතාවය වැඩි වී තිෙබ්. නියමිත දිෙනන් මසක් ඇතුළත සංස්ථාපිත අංශෙය් ආදායම්

බදු වාර්තා සම්පූර්ණ කිරීම පසුගිය වසෙර් පැවති 66% ක අගයට සාෙප්ක්ෂව ෙම් වසෙර් 68% ක්

විය. සංස්ථාපිත ෙනොවන අංශය සම්බන්ධෙයන් නියමිත දින සිට මාසයක කාලයක් ඇතුළත ෙමම

අනුකූලතාවය 59% දක්වා ඉහළ ගිෙය් ය.

07 වගුව මගින් 2006/07 සිට 2010/11 වර්ෂවල නියමිත දිනට සහ නියමිත දින සිට මාසයක්

ඇතුළත ආදායම් බදු වාර්තා සැපයීෙම් අනුකූලතා අනුපාතය ෙපන්වා ෙදයි. 08 වගුව මගින්

අෙනකුත් බදු සම්බන්ධව වාර්තා සැපයීෙම් අනුකූලතාවය ෙපන්වයි.

ආදායම් බදු වාර්තා සැපයීෙම් අනුකූලතාවය 2006/07සිට 2010/11දක්වා

තක්ෙසේරු

වර්ෂය

2006/2007

2007/2008

2008/2009

2009/2010

2010/2011

වගුව 07

අංශය

නියමිත දිනට වාර්තා

සැපයීෙම්

අනුකූලතාවය

නියමිත දින සිට

මාසයක් ඇතුළත

වාර්තා සැපයීෙම්

අනුකූලතාවය

සංස්ථාපිත 36% 42%

සංස්ථාපිත ෙනොවන 26% 42%

සංස්ථාපිත 37% 55%

සංස්ථාපිත ෙනොවන 27% 50%

සංස්ථාපිත 49% 58%

සංස්ථාපිත ෙනොවන 39% 48%

සංස්ථාපිත 52% 66%

සංස්ථාපිත ෙනොවන 41% 53%

සංස්ථාපිත 56% 68%

සංස්ථාපිත ෙනොවන 42% 59%

අෙනකුත් බදු වාර්තා සැපයීම් අනුකූලතාවය

එකතු කළ

අගය මත බදු

ආර්ථික

ෙසේවා ගාස්තු

ජාතිය

ෙගොඩනැගීෙම් බදු

වසර 2009 87% 79% 78%

වසර 2010 94% 81% 98%

වසර 2011 94% 85% 89%

වගුව 08

උපයන විට ෙගවීම්

තක්ෙසේරු වර්ෂ

2008/09

තක්ෙසේරු වර්ෂ

2009/10

තක්ෙසේරු වර්ෂ

2010/11

45%

51%

63%

කාර්ය සාධන වාර්තාව 2011

15

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!