06.03.2014 Views

performance report of the commissioner general of inland revenue

performance report of the commissioner general of inland revenue

performance report of the commissioner general of inland revenue

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

2.12 උපයන විට ෙගවීෙම් බදු රැස් කිරිම

වර්ෂය තුළ උපයන විට ෙගවීෙම් කමය යටෙත් රැස්කරන ලද දළ ආදායම රුපියල් මිලියන

14,818/- ක් විය. (2010 රුපියල් මිලියන 16,312/- ක් වූ අතර, එය 2011 වසෙර් 9% කින් අඩු

වීමකි.) අඩුකරන ලද බදු අනුපමාණයන්, ආදායම් බදු ඛණ්ඩ පුළුල් කිරීම සහ ෙසේවා නියුක්ති

ආදායම මත පදානය කරන ලද රු.100,000/- ක අතිෙර්ක නිදහස් කිරීම ෙම් සඳහා ෙහේතු විය.

උපයන විට ෙගවීම් කමය යටෙත් ෙසේවා නියුක්තිකයින් 530,072 ක් ආදායම් බදු ෙගවන බවට

වාර්තා වූ අතර (ඇතැම් ෙසේවා ෙයෝජකයින් විසින් ඉදිරිපත් කරන ලද අසම්පූර්ණ පකාශනවල

ෙසේවකයින් සංඛ් යාව ඇතුළත් ෙනොෙව්.) උපයනවිට ෙගවීෙම් කමය යටෙත් ෙසේවාදායකයින්

13,964 ක් ලියාපදිංචි වී තිබුණි.

උපයන විට ෙගවීෙම් බදු සහ ආදායම් මට්ටම් විශේල්ෂණය කිරීම

ආදායම් පරාසය (රුපියල්)

300,000

ට අඩු

සමස්ත දළ

පාරිශමිකය (රුපියල්)

ෙසේවා නියුක්තිකයින්

සංඛාව

උ.වි.ෙග. යටෙත්

ෙගවන ලද බදු

(රුපියල්)

බදු අඩු ෙනොකළ

32,012,311,226.85 246,573

බදු අඩු කළ 100,729,250.06

300,001-700,000 42,362,325,200.65 88,659 765,022,074.54

700,001-1,100,000 36,969,146,049.42 128,587 1,409,419,434.45

1,100,001-1,500,000 20,475,503,159.00 15,754 1,111,488,069.21

1,500,001-2,000,000 9,962,378,198.86 6,099 838,428,518.61

2,000,001-2,500,000 4,694,850,898.36 2,197 509,076,334.15

2,500,001-3,000,000 3,592,086,424.49 1,478 473,606,484.60

Above 3,000,000 17,859,690,859.71 40,725 3,977,624,168.31

එකතුව 167,928,292,017.34 530,072 9,185,394,333.93

සටහන : 2010/2011 තක්ෙසේරු වර්ෂය මත පදනම්ව ෙසේවා ෙයෝජකයින් විසින් ඉදිරිපත් කළ සම්පූර්ණ කරන ලද වාර්තාවලට

අනුව ඉහත ෙතොරතුරු සපයා ඇත.

වගුව 17

2.12.1 උපයනවිට ෙගවීම් වලට අදාළව පධාන පතිපත්තිමය ෙවනස්වීම්

1) උපයනවිට ෙගවීම් කමය යටෙත් ෙසේවා නියුක්ති ආදායමින් අඩුකරන ලද බදු (රාජ අංශෙය්

ෙමන්ම ෙපෞද්ගලික අංශෙය් ෙසේවාදායකයින්ෙග්) අවසාන බද්දක් ෙලස සලකනු ලැබීම.

2) ෙසේවානියුක්ති ආදායම ගණනය කිරීෙම්දී රුපියල් 500,000 ඉක්මවන ආදායම, එකී ආදායම

රුපියල් 100,000 ෙනොඉක්මවන පරිදි බද්ෙදන් නිදහස් ෙව්.

3) ෙසේවාදායකයින්ෙග් සහ රාජ අංශෙය් පුද්ගලයින්ෙග් පාරිශමික මත බදු සම්බන්ධෙයන්

ඉඩදුන් බදු බැර 2011.04.01 දින සිට අදාළ ෙනොවීය.

4) ෙසේවා ෙයෝජකයා විසින් සපයන ලද ෙමෝටර් වාහන සඳහා මසකට රු.50,000 දක්වා ෙගවනු

ලබන ඕනෑම වටිනාකම් පතිලාභයක් බද්ෙදන් දීමනාවක් නිදහස් කරන ලදි.

2.13 රඳවාගැනීෙම් බදු (ෙපොළී සහ නිශ්චිත ගාස්තු මත)

ෙපොළිය මත රඳවාගැනීෙම් බදු රැස්කිරීම වර්ෂය තුළ දී රුපියල් 33,775,884,745 ක් වූ අතර, එම

රැස්කිරීම් වලින් රු.27,385,287,097 ක් රජෙය් සුරැකුම්පත් වලින් ද (2010 වසර සඳහා

රු.22,325,326,102) ඉතිරිය අෙනකුත් ෙමවලම් වලින් ද ලැබුණි. (තැන්පතු ආදිය) ෙපොළිය මත

රඳවාගැනීෙම් බදු ආදායම 2011 වසෙර් ඇස්තෙම්න්තුගත අගයට වඩා රුපියල් මිලියන 2,774 කින්

අඩුවිය. ෙකෙසේ ෙවතත් එම අගය 2010 රඳවාගැනීෙම් බදු ආදායම වූ රු.29,422,008,983/- ට

කාර්ය සාධන වාර්තාව 2011

22

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!